ඔබේ පවුලේ සෞඛ්යාරක්ෂාව ඔබේ වාහනයෙන්ම පටන් ගන්න.
ඔයා දිනපතා භාවිතා කරන වාහනයේ Seat අතර සැඟවී ඇති දූවිලි, germs සහ bacteria ඔබටත් ඔබේ දරුවන්ටත් නොදැනීම බලපාන්න පුළුවන්.
Mahesh Motors Seat Steam Cleaning සමඟින්,
- Germs & Bacteria ඉවත් කරයි
- අප්රසන්න ගන්ධය නැති කරයි
- Seat Fabric එක නැවතත් Fresh කරයි
ඔබේ පවුලට පිරිසිදු හා සෞඛ්යාරක්ෂිත පරිසරයක් ලබා දෙයි
ඔබේ වාහනයත් නිවස වගේම පිරිසිදුව තබාගන්න
Special Price Drop.
දැන් Rs. 7,990 පමණයි.
(ආසන පහක් සඳහා මිල සදහන් කර ඇත.)
මේ සුවිශේෂි දීමනාව ජූලි 1 සිට අගෝස්තු 10 වනදා දක්වා පමණි.
විශ්වසනීය හා කඩිනම් සේවාවක් සඳහා අදම Mahesh Motors වෙත පැමිණෙන්න.
#maheshmotors #maheshmotorsbiyagama #carrepair #carrepairsrilanka #carservice #carcare #safedriving
