පිටතින් විතරක් නෙවෙයි… ඇතුළතිනුත් අලුත් වාහනයක් වගේ තියාගන්න.
දූවිලි, පැල්ලම්, අප්‍රසන්න ගන්ධ සහ දිනපතා එකතු වන දේවල් නිසා ඔබේ වාහනයේ Interior එක අවුල් වෙලාද?
දැන් Mahesh Motors Interior Cleaning සේවාව සමඟින් ඔබේ වාහනයට නැවතත් Fresh & Clean Feeling එක ලබා ගන්න.
- Deep Interior Cleaning
- Dashboard & Door Panel Cleaning
- Seat & Carpet Refresh
- Fresh & Hygienic Cabin
20% OFF Special Offer
රු. 18,500/= සිට…
FREE Head Light Polish
මේ සුවිශේෂි දීමනාව ජූලි 1 සිට අගෝස්තු 10වනදා දක්වා පමණි.
(වාහනයේ වර්ගය සහ ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස් වේ )
ඔබේ වාහනයට ඇතුළතින්ම අලුත් ජීවයක් දෙන්න. පිරිසිදු, සුවපහසු සහ ආකර්ෂණීය Driving Experience එකක් සඳහා…
විශ්වසනීය හා කඩිනම් සේවාවක් සඳහා අදම Mahesh Motors වෙත පැමිණෙන්න.
#maheshmotors #interiorcleaning #headlightpolish #carrepair #carrepairsrilanka #carservice #carcare #tyresafety #tyretread #vehicletips #carmaintenance
