Seat Steam Cleaning Service
ඔබේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව ඔබේ වාහනයෙන්ම පටන් ගන්න. ඔයා දිනපතා භාවිතා කරන වාහනයේ Seat අතර සැඟවී ඇති දූවිලි, germs සහ bacteria ඔබටත් ඔබේ දරුවන්ටත් නොදැනීම බලපාන්න පුළුවන්. Mahesh Motors Seat Steam Cleaning සමඟින්, ඔබේ පවුලට පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් ලබා දෙයි ඔබේ වාහනයත් නිවස වගේම පිරිසිදුව තබාගන්න Special Price Drop. දැන් Rs. 7,990 පමණයි. (ආසන පහක් […]
Seat Steam Cleaning Service Read More »






