ඔයාගේ වාහනයට අලුත්ම Look එකක් දෙන්න කැමතිද ?
Scratches වලින් වාහනයේ ලස්සන අඩුවෙලාද? දැන් ඒ ගැන හිතන්න එපා.
Cut & Polish සඳහා 25% ක වට්ටමක්
FREE Head Light Polish
රු.19,000 සිට …
ඔයාගේ වාහනයට, ආයේත් අලුත් වාහනයක වගේම shine එකක් දෙන්න අපි සූදානම්.
Minor Scratches Removal
Deep Gloss Finish
Paint Protection
Crystal Clear Headlights
මේ සුවිශේෂි දීමනාව ජූලි 1 සිට අගෝස්තු 10වනදා වනදා දක්වා පමණි.
(වාහනයේ වර්ගය සහ ප්රමාණය අනුව මිල ගණන් වෙනස් වේ )
විශ්වසනීය හා කඩිනම් සේවාවක් සඳහා අදම Mahesh Motors වෙත පැමිණෙන්න.
#maheshmotors #cutandpolish #headlightpolish #carrepair #carrepairsrilanka #carservice #carcare #safedriving #steeringcheck
